Browsed by
Category: Sinhala blog

Stories in Sinhala language!

මුදුන්පත් වූ ආශාවක් : සටන් විරාම කාලයේ දී ඒ 9 හරහා යාපනයට කළ සංචාරය

මුදුන්පත් වූ ආශාවක් : සටන් විරාම කාලයේ දී ඒ 9 හරහා යාපනයට කළ සංචාරය

“සාමයේ සහ ආදරයේ පණිවිඩය උතුරට ගෙන යාම” ගුවනින්, මුහුදින් හා වත්මන් ගොඩබිමින් (ඒ 9 මඟ ඔස්සේ) යාපනයට යාපනයේ පලාලි හි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි පලාලි මූලික රෝහලේ සිටි යුධ හමුදා අනතුරු වලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මම ගුවන් මගින් කිහිප වරක්ම යාපනයට ගොස් ඇත්තෙමි. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සහයවීම සඳහා මම මුහුදු මාර්ගයෙන් ද යාපනයට  ගොස් ඇත්තෙමි. එ‍‍නමුත් මම කිසි දිනෙක එනම්, යුද්ධයට පෙරදී වත් මහා මාර්ගයෙන් යාපනයට ගොස් නැත. වර්ෂ 1983 සිට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය…

Read More Read More

80 දශකයේ දී පොලොන්නරුවේ ගොවීන්ට සිදුවූ අනතුරු

80 දශකයේ දී පොලොන්නරුවේ ගොවීන්ට සිදුවූ අනතුරු

පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ  වැඩිවශයෙන්  සිටින්නේ  ගොවි  ජනතාවයි.  ඔවුන් තම  ගොවි  කර් මාන්තය  ආශ්‍රිතව  සිදු  කරන  සමහර  ක්‍රියාවන්  භයානක  මෙන්ම හදිසි  අණතුරු  ඇතිකරන  ඒවා ද  වේ.  මෙම  අණතුරු  රෝහල් ගත  කිරීම්,  හදිසි  ශල්‍ය කර් ම  අවශ්‍ය  වන  අන්දමේ මෙන්ම  මාරාන්තික වූ  අවස්ථා ද  විය. මෙවැනි  විවිධ වූ අණතුරු  වලට  ලක්වූ  රෝගීන්  රෝහල  වෙත  රැගෙන ආ විට, රෝහල  සතු  සීමිත පහසුකම්  වලින්  ඔවුන්ට  ප්‍රතිකාර  කිරීමට  සිදුවේ.  කෘෂිකාර්  මික  ප්‍රදේශ  වලට පමණක්  ආවේනික වූ  මෙවැනි  අණතුරු  ලැබූ  රෝගීන්, මෙයට  පෙර  එවැනි  ප්‍රදේශ වල  සේවය…

Read More Read More

පොලොන්නරුව රෝහලේ හමුදා වාට්ටුව විවෘත කිරීම – 1986

පොලොන්නරුව රෝහලේ හමුදා වාට්ටුව විවෘත කිරීම – 1986

පොළොන්නරුව මූලික රෝහල වෙත ගෙන අනතුරු ලැබූ රෝගීන් කළමනාකරණය නිසි පරිදි සිදු වෙමින් පැවතුනි. හමුදා වාට්ටුවක් පිහිටුවීමේ අදහස මම ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා වෙතට ඉදිරිපත් කළා. එතුමා එය පිළිගත් අතර ප්‍රධාන රෝහලට යාබදව විශේෂ වාට්ටුවක් ඉදි කරන ලදී. මෙය 1986 නොවැම්බර් මාසයේදී විවෘත කරන ලදී. ගැටුමේදී තුවාල ලැබූ යුධ සෙබළුන් සඳහා ඇඳන් දෙකක් සහිත දැඩි සත්කාර ඒකකයක් ද ස්ථාපිත කෙරිණි. යුද්ධය උත්සන්න වීමත් සමඟ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ යුධ සෙබළුන්  වැඩි වැඩියෙන් රෝහල් ගත කෙරිණි. ටී 56 මැෂින් තුවක්කුව, පුද්ගල…

Read More Read More

Unusual Patient – Sinhala

Unusual Patient – Sinhala

අමුතුආතුරයා 24 පෙබරවාරි 1988 දිනක් මම පොලොන්නරුව පශු වෛද්‍ය සායනය පසුකර යන අවස්ථාවක, ඒ අසල සෙනග එකතුවී සිටිනු දැක, වාහනය නවතා ඒ කුමක්දැයි විමසා බැලුවෙමි. රෝගීවූ කුඩා අලි පැටවකු ප්‍රතිකාර සදහා ගෙනැවිත් ඇති බව මට දැනගන්නට ලැබුනි. මෙම අලි පැටවාගේ මවමින්නේරියේ දී  දුම්රියක හැපී මියගොස් ඇත. පසුව අල්ලා ගනු ලැබූ මෙම අලි පැටවා ගේ පෙකනිය පැසවා සැරව පිරී තිබූ අතර එම තුවාලයේ පනුවන් ද දක්නට ලැබුනි. ඉතාම බරපතල රෝගී තත්වයක සිටි මෙම පැටවාට ඉක්මනින් ශල්‍ය කර්මයක් සිදුකර තුවාල වලට ප්‍රතිකාර…

Read More Read More

යුතුකම පෙරට – Yuthukama Perata

යුතුකම පෙරට – Yuthukama Perata

Dear Friends, “යුතුකම පෙරට”‘සාමය හා යුද්ධය මැද ශල්ය වෛද්ය වරයකු ගේ ජීවිතය”මගේ ශල්ය වෛද්ය ජීවිතයේ අත්දැකීම් අනුසාරයෙන් මා විසින් රචිත මෙම ග්රන්ථය කියවීමට, පහත ඇති Download E book බොත්තම තදකර නොමිලයේ බාගත කරගන්න. (යුතුකම පෙරට) Yuthukama Perata is the Sinhala version of the book authored by me titled ‘In The Line of Duty’: the life and times of a surgeon in war and peace. Anyone interested in reading this book can download it by clicking this ‘Download E-book’ button below:…

Read More Read More

Elephant Pass – Sinhala

Elephant Pass – Sinhala

අලිමංකඩ සටන 1991 ජූලි 14 සිට 1991 අගෝස්තු 9 ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගාමිණී ගුණතිලකගේ දෘෂ්‍යමාන අත්දැකීම් උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇති අලිමංකඩ (ඊ.පී.එස්.), යාපනය අර්ධද්වීපය උතුරු ප්‍රධාන භූමියට සම්බන්ධ කරන දොරටුව වේ.ක්‍රිස්තු වර්ෂ 1991 දී ශ්‍රී ලංකා යුධ හමුදාව පාලනය කළේ යාපනය අර්ධද්වීපයේ කලාප දෙකක් පමණි: එනම්, පාලාලිහි අධි ආරක්‍ෂිත කලාපය සහ අලිමංකඩ ය.මෙය වූයේ වර්ෂ 1990 සැප්තැම්බර් මාසයේදී යාපනය බලකොටුවෙන් යුධ හමුදාව ඉවත් වූ පසු ය. එක් ප්‍රධාන හමුදා කඳවුරක් සහ අතුරු කඳවුරු හතරක් ද අලිමංකඩ හි…

Read More Read More

First Exposure to War injuries – Sinhala

First Exposure to War injuries – Sinhala

uq,skau hqO ;=jd,lrejka yuqùu hqO ;=jd,lrejkag m%;sldr lsÍu( w;a±lSï u.ska ±kqu ,nd.ekSu ffjoH YsIHhl= jYfhka fyda ffjoHjrfhl= jYfhka, lsisu Èkl, hqO ;=jd, lrejkg m%;sldr lsÍu fyda m%;sldr lsÍu ms,snoj ud yg W.kajd fyda ud úiska bf.kf.k fyda fkd;snqks. wm ye§ jevqfka;a, bf.kqu ,enqfõ;a iduldó jgmsgdjlh. tys hqO ;=jd, lrejka olakg fkdùh. fujeks ìysiqKq jd;djrKhlg uq,a jrg uqy qK§ug isÿùu, ìhlre fukau w;sYh wm%ikak w;a±lSula fõ. kuq;a ;=jd, lrejka frday,g f.k wdúg, Tjqkag m%;sldr lsßu udf.a rdcldßh úh. ìï fndaïnhla mqmqrd…

Read More Read More