Browsed by
Month: August 2021

පොලොන්නරුව රෝහලේ හමුදා වාට්ටුව විවෘත කිරීම – 1986

පොලොන්නරුව රෝහලේ හමුදා වාට්ටුව විවෘත කිරීම – 1986

පොළොන්නරුව මූලික රෝහල වෙත ගෙන අනතුරු ලැබූ රෝගීන් කළමනාකරණය නිසි පරිදි සිදු වෙමින් පැවතුනි. හමුදා වාට්ටුවක් පිහිටුවීමේ අදහස මම ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා වෙතට ඉදිරිපත් කළා. එතුමා එය පිළිගත් අතර ප්‍රධාන රෝහලට යාබදව විශේෂ වාට්ටුවක් ඉදි කරන ලදී. මෙය 1986 නොවැම්බර් මාසයේදී විවෘත කරන ලදී. ගැටුමේදී තුවාල ලැබූ යුධ සෙබළුන් සඳහා ඇඳන් දෙකක් සහිත දැඩි සත්කාර ඒකකයක් ද ස්ථාපිත කෙරිණි. යුද්ධය උත්සන්න වීමත් සමඟ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ යුධ සෙබළුන්  වැඩි වැඩියෙන් රෝහල් ගත කෙරිණි. ටී 56 මැෂින් තුවක්කුව, පුද්ගල…

Read More Read More